Saturday, March 15, 2014

"දිනූදා" අලි පැංචාටත් අංචිය අදින්න හැදූ දේශප්‍රේමී මහත්හොරු

රජයේ හමුදාව තිස්‌ වසරක බෙදුම්වාදී යුද්ධය පරදවා ලැබූ යුද ජයග්‍රහණයේ ජීවමාන සංකේතය බවට නම්කර තිබුණේ එදින පින්නවල අලි සංරක්‍ෂණාගාරයේදී උපන් "දිනූදා"ය. අහෝ! විශ්මයකි. ෙ€දවාචකයකි. එකල මාධ්‍ය මගින් මෙයට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුන්නේ නමුදු යුද ජයග්‍රහණයේ සංකේතය වශයෙන් "දිනූදා" නම් කර සිටි බව මෙම අලි පැටවා රට පටවන්නට කටයුතු කළ බලමුළුවේ කිසිවකුත් නොදත්හ. පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ කාර්ය මණ්‌ඩලය සහ භාරකරුවන්, අලියා රැගෙන කොරියාවට යැමට සිටි පශු වෛද්‍යවරයන්, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු අධ්‍යක්‍ෂ පිරිවර, සත්වෝද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා ඇතුළු සහචරයන් මේ කිසිවකුත් යුද ජයග්‍රහණයේ ජීවමාන ජාතික සංකේතය "දිනූදා" බව නොදත්හ. මේ සියල්ලෝම "බබාලා"ය. හය හතර නොතේරෙන කිරි සප්පයන්ය. ජාතියක ප්‍රෙෘඩත්වය අකාමකා දමා "හොරගෙඩියන්" සේ එය මුදලට රට පටවන්නට ක්‍රියාකළ මුන්ට පින්නවල අලි බබාලාට කිරි දෙන බෝතල් සූප්පුම කටේ ඔබා කිරි පෙවිය යුතුය.

"දිනූදා"ගේ කොරියා ගමන දැක්‌කොත් "බුවා" නොදැක්‌කොත් "එබුවා" වර්ගයේ මහා සොරකමකි. අද සත්වෝද්‍යාන විෂය භාර අමාත්‍ය ජයරත්න හේරත්ගේ කතාබහෙන්ද අපට තේරෙන්නේ ඒ බවය. කොරියාවට යවන්නට සිටි මෙම අලි පැටවා යුද ජයග්‍රහණයේ සංකේතය වශයෙන් නම්කළ යුද්ධය නිමාකළ දින ඉපදුණු පැටියා බව තමා නොදැන සිටි බවත්, මෙම පැටවුන් දෙදෙනා වයස අවුරුදු පහට අඩු, නීතියෙන් රට යෑවිය නොහැකි වයසේ සතුන් දෙදෙනකු වශයෙන් සිටි බව තමන් නොදන්නා බවත් හේ කියයි. සත්වෝද්‍යාන නිලධාරීන් මේ බව තමාට සඟවා ඇතැයිද, මෙහි වගකීම භාරගත යුත්තේ සත්වෝද්‍යාන බලධාරීන් බවද ජයරත්න හේරත් ඇමැතිවරයා වගකීම නිලධාරීන්ට "පටවමින්" කියයි. නමුත් අලි පැටවුන් දෙදෙනකු රට යවන්නට කටයුතු කළ බව තමන් නොදන්නා බවත් යවන්නේ කිනම් තැනකටද බව නොදන්නා බවත් එම වගකීමද සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන් භාරගත යුතු බවත් ඔහු නොකියයි. අලින් රට පටවන බව ඔහු දනී. නමුත් උන්ගේ තරාතිරම ඔහු නොදනී. හොඳ මටය, නරක උන්ටය. මෙය "පුහුල් හොරා කරෙන් දැනේ" කියන්නා සේ කතාවකි.

ජාතික සංකේතය රට පැටවීම පමණක්‌ නොව, දකුණු කොරියාවේ "සැම්සුන්" නමැති බිලියන ගනුදෙනු සමාගමේ "එවර් ලෑන්ඩ්" නමැති පෞද්ගලික සµdරි උද්‍යානයට ශ්‍රී ලංකාවෙන් අලි පැටවුන් දෙදෙනකු ලබාදීමත් විශාල ගනුදෙනුවක්‌ බව දැන් පවතින රාවයයි. එය "අතයට ගනුදෙනුවක්‌" බවටද ඇතැම්හු හඳුන්වති. 

අලි පැටවුන් දෙදෙනා හරියටම දිනයට කොරියාවට ගෙන යාගත නොහැකිව අවස්‌ථා දෙකක්‌ බලාපොරොත්තු කඩකරගත් අදාළ සමාගමට සම්බන්ධ කොරියානුවෝ දෙහිවල සත්වෝද්‍යාන ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇතිකළ කලබැගෑනියේදී තමන් විශාල මුදලක්‌ මේ සඳහා වියදම් කර ඇති බවට පවසා ඇතැයිද සත්වෝද්‍යාන ආරංචි මාර්ග මේ අතර කියා සිටී. (මෙම වියදම් පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය සොයාබලනු ඇත.)

පසුගිය 12 වැනි බදාදා රාත්‍රී කොරියාව බලා පිටත්ව යැමට සිටි "උදාර" සහ "දිනූදා" නමැති අලි පැටවුන් දෙදෙනා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක්‌ සඳහා කොරියානු රජයට භාර දීමට ගිය සතුන් දෙදෙනකු නොවන බව දැන් විශ්වාසය. මෙය පැහැදිලිsවම "ගනුදෙනු" පදනම යටතේ එහි රැගෙන යැමට සිටි සතුන් බව දැන් අනාවරණය වී අවසන්ය.

කොරියාවේ ලෝ ප්‍රකට "සැම්සුන්" සමාගමට අනුබද්ධිත "එවර් ලෑන්ඩ්" සµdරි උද්‍යානය සඳහා අලි පැටවුන් දෙදෙනකු ශ්‍රී ලංකාවෙන් ලබාගන්නට උත්සාහ දරන්නේ මීට කලකට ඉහත පටන්ය. එම ඉල්ලීම සත්වෝද්‍යාන බලධාරීන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය අවධානයට යොමුකරන්නේ පූජ්‍ය කිරම විමලජෝති හාමුදුරුවන් වහන්සේ හරහාය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදු ප්‍රදානයක්‌ ලෙස බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ සහ වෘත්තීය පුහුණු අභ්‍යාස ආයතනයක්‌ ලබාදීමට එකඟ වී යෑයි "දිනූදා" ගේ ඇත්ත කතාව අනාවරණය වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයකින් අලි පැටවුන්ගේ ගමන නතර වී ඇති මෙවන් මොහොතක කිරම හිමියෝ තම හඬ මාධ්‍ය හමුවේ අවදි කරති. උන්වහන්සේ විසින් එකල සත්වෝද්‍යාන බලධාරීන් වෙත යොමුකරන ලද ලිත ඉල්ලීම අදත් එහි ලිපි ගොනුවේ ඇත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එකල ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු අධීක්‍ෂණය යටතේ තිබූ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා වෙනමම අමාත්‍යාංශයක්‌ හා අමාත්‍යවරයකු පත්වීමත්, එවක සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා මාරු වී යැමත් නිසා කිරම විමලජෝති හිමියන්ගේ උත්සාහය සඵල වන්නේ නැත. එහිදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ කෝටි ගණනක්‌ වටිනා පොදු දේපළක්‌ අහිමි වූ බව අප විශ්වාස කරන්නෙමු.

වත්මන් සත්වෝද්‍යාන භාර අමාත්‍යවරයාගේ සහ සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන්ගේ හිස මත කඩා වැටෙන්නේ මේ "පරණ පිනය" "සැම්සුන්" වැනි බිලියන් කම්පැණිකරුවගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසාදොa මේ "පරණ පින" දොaතින්ම බදාගන්නා සත්වෝද්‍යාන බලධාරීහු මෙම "ගනුදෙනුව" කරන අයුරු කතාකරගන්නට කොරියාවේ දින ගණන් ගතකර තිබේ. ඒ අතර ජයරත්න හේරත් ඇමැතිවරයා, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුරද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ධම්මිකා මල්සිංහ, පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි චන්දන රාජපක්‍ෂ ඇතුළු පිරිස්‌ වරින් වර එකතු වූ බව සත්වෝද්‍යාන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. කොරියානුවන්ද මේ සඳහා කිහිපවිටක්‌ම ලංකාවේ සංචාරය කර තිබේ.

මෙම සංචාර සිදුවූයේ සත්ව හුවමාරු පදනම යටතේ "කුමන සතුන්ද මෙම අලි පැටවුන්ට හුවමාරු කරන්නේ" යන්න සොයා බැලීම සඳහා මිස මුදල් ගනුදෙනුවක්‌ සඳහා නොවන බවද අප විශ්වාස කරමු.

කෙසේ හෝ සැම්සුන් සමාගමෙන් ලංකාවට ලැබීමට නියමිත වූ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානය හෝ බෞද්ධ මධ්‍යස්‌ථානය වෙනුවට මෙම ගනුදෙනුවේදී අලි පැටවුන් යෑවීමට නියමිත දිනට දිනකට කළින් සිංහයන් ජෝඩුවක්‌ ලංකාවට ලැබුණු අතර, මුල් ගනුදෙනුවේ කිරම විමලජෝති හිමියන්ගේ නමද මෙම සම්බන්ධීකරණයෙන් කපා දමා තිබිණි.

අවසානයේදී පසුගිය 2013 වසරේ නොවැම්බර් මාසයේ දිනෙක "දිනූදා" නමැති මෙම ජාතික සංකේතය සහ "උදාර" රට පැටවීමට දින නියමකර ගෙන තිබිණ. එහෙත් කුමන හෝ බාධකයක්‌ අනුව එදින පැටවුන් යෑවීමට නොහැකි විය. එය 2014 මාර්තු මස 12 වැනිදා දක්‌වා මාස 4 කින් කල් ගියේ රටේ වාසනාවකට යෑයි අපට කල්පනා කළ හැකිය. එහෙත් මෙම කාලය තුළදී ද කිහිපවරක්‌ ලංකාවට පැමිණි අදාළ සමාගමේ කොරියානුවෝ අලි පැටවුන් දෙදෙනා රැගෙන යැමේ උත්සාහය අතහැරියේ නැත. "අප මේ සඳහා හුඟාක්‌ වියදම් කරල තියෙනවා" යෑයි ඔවුන් සත්වෝද්‍යානය තුළදීම ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග කියා සිටී. ඒ වියදමේ ප්‍රතිඵල ලබන්නට කොරියානුවෝ ඉකුත් 12 දා රාත්‍රිය එළැඹෙන තෙක්‌ "දත මැදගෙන" බලා සිටියහ. ගුවන් යානාවක්‌ මේ සඳහා වෙන්කරගත් මෙම ව්‍යාපෘතියේ අතරමැදියන් පින්නවලින් අලි පැටවුන් දෙදෙනා රැගෙන විත් ගුවන් යානයට පටවන තෙක්‌ ගුවන් තොටේද රැඳී සිටියහ. එහෙත් මේ රහසිගත ගනුදෙනුව පරිසරවේදීන් අතට පත්විය. යුද ජයග්‍රහණයේ ජාතික සංකේතය පිටරටට විකුණා ඇති බවට මෙන්ම එය රට පටවන බව මාධ්‍ය මගින් අනාවරණය කරන ලද්දේ ඒ අනුවය. එපමණක්‌ නොව "දිනූදා" විශේෂයෙන්ද "උදාර" ද බේරාගැනීමේ නොනවතින අරගලයට 11 වැනිදා රාත්‍රිය පුරා පරිසරවේදීන්ද, පාරිසරික ජන මාධ්‍යවේදීන්ද දායක වූහ. රජයේ ප්‍රබල අමාත්‍යවරු එම ලේකම්වරු, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රබලයන් පමණක්‌ නොව ජනමාධ්‍යවේදීහු සෘජුවම ජනාධිපතිවරයාටද මේ සහගහන ජාතික අපරාධය පිළිබඳව කතාකර කියා සිටියහ. මෙහි සැබෑ තත්ත්වය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැන සිටියේ මේ කරුණු දැන්වීමත් මාධ්‍ය ප්‍රචාරයත් සමගය. "දිනූදා" උපන්නේ යුද්ධය "දිනපු දා" නොහොත් මිනීමරු ප්‍රභාකරන්ගේ මළගම සිදුවූ දා බවත් එතුමන් දැන ගත්තේ මෙම සිදුවීමේදීය. එතුමා වහාම තීරණයක්‌ ගෙන "දිනූදා" පමණක්‌ නොව "උදාර" ද රට යෑවීම තහනමට ලක්‌ කළේය. නිලධාරීන්ට වහාම මේ ගැන සොයාබලා තමන්ට වාර්තා කරන්නට නියෝග ලබා දුන්නේය. මේ අනුව "දිනූදා" ද "උදාර" ද 12 දා ඔවුන් වෙනුවෙන් වෙන්කර තිබූ ගුවන් යානයේ කොරියාවට ගියේ නැත. ඒ වෙනුවට "ගලේ පහරපු" බළලුන්ට සිදුවූ දේ සත්වෝද්‍යාන භාර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට අද සිදුව තිබේ. කරගන්නට දෙයක්‌ නැතිව අරයාට මෙයාට ඇඟිල්ල දිගු කරගන්නා අතරේ උන්ගේ ඇඳුම් ගැලවී නිරුවත ලෝකයටම පෙනෙන බව උන් තාමත් නොදන්නා සේ හැසිරෙනු පෙනේ. අවසානයේදී ඇමැති ජයරත්න හේරත් කියන පරිදි වරද සත්වෝද්‍යාන බලධාරීන්ගේය. ඔවුන් ඔහුට කරුණු වසන්කර ඇත. පැටවුන්ගේ වයස අවුරුදු 5 ට වඩා අඩු බව හා "දිනූදා" ජාතික සංකේතයක්‌ යෑයි ඔහුට පවසා නැත. ඇමැතිවරයාගේ බෝලය සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයාට "පාස්‌කර" තිබේ. අධ්‍යක්‍ෂවරයා දැන් එය කවුරුත් ඉදිරියේ පින්නවල අලි අනාථාගාරය සහ අලින්ගේ කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාව වෙත "පාස්‌ කර" ඇඟ බේරා ගැනීමේ උත්සාහයක නිරත වේ. දැන් කවුරුත් බබාලාය. මුන්ට අලි සූප්පුවෙන් කිරි දෙන්නට අප යෝජනා කරන්නේ ඒ නිසාය. 

මේ පින්බර අලි පැටවා "දිනූදා" උපන්නේ 2009 මැයි මස 18 වැනිදාය. ඒ ඊළාම් යුද්ධය අවසන් වී ජාතික ධජය මෙරටේ හතර කොණම ළෙලදෙන්නට පටන්ගත් මොහොතේදීය. 1991 දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ඉපදී 1995 දී පින්නවලට ගිය "ජයතු" නම් පියාට හා 1995 දී පින්නවලදී උපන් "සඳලි" නම් මවට දාව උපන් මේ පින්බර අලි පැටවාට තවමත් වයස අවුරුදු 5 සම්පූර්ණ වී නැත. "උදාර" නම් අලි පැටවාද තවමත් වයස අවුරුදු 4 යි මාස 9 ක්‌ වන කිරිබොන වයසේ පැටියෙකි. මෙසේ වයස අවුරුදු 5 ට අඩු (එසේම අවුරුදු 15 ට වැඩි) අලි පැටවුන් රට පැටවීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තහනමට ලක්‌කර ඇත්තේ 2009 වසරේදී මෙවැනිම අලි පැටවුන් දෙදෙනකු ආමේනියාවට යෑවීමට පිරිසක්‌ උත්සාහ දැරූ අවස්‌ථාවේය. එවන් තීන්දුවක්‌ තිබියදී මෙසේ ලාබාල අලි පැටවුන් දෙදෙනකු රට යෑවීමට උත්සාහ දැරීම බරපතළ වරදක්‌ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයද හෑල්ලුවට ලක්‌කිරීමකි. නීතිය නොසලකා හැරීමකි. එයින්ද බේරීමට කරුණු කීමට කිසිවකුටත් නොහැකිය.

ජගත් කණහැරආරච්චි
Source:http://www.divaina.com/2014/03/16/feature19.html

Riverstan pass





Source:http://www.divaina.com/2014/03/16/feature04.html

War for water in Kithulgala

Kithulgala is Sri Lanka’s premier white-water rafting location but a hydro-power project threatens the future of this tourist attraction.
The Ceylon Electricity Board (CEB) is building the Broadland Hydropower Project on the Kelani River as a run-of-river (ROR) type power plant.

ROR plants need little or no water storage but under this project the Maskeli Oya and Kehelgamu Oya, the main tributaries providing water to the Kelani, will be blocked by dams to divert water through a 3km tunnel 5.4m in diameter to a plant to run an electricity-generating turbine. Water will then be released back to the river downstream.
Last week, the White Water Rafters’ Association (WWRA) – whose members fear a loss of livelihood if the project goes ahead – staged a protest, parading with rubber dinghies and calling out slogans such as: “Should water be used for power or sports?”, “Does the Broadland Hydropower Project say ‘goodbye’ to white-water rafting?”.
WWRA secretary Priyantha Pushpakumara complains that the project will dam water about 5km above the main stretch of white-water rafting activity. “This stretch has 18 rapids that can be used for rafting but this diversion will destroy 13 of the rapids,” wept Priyantha.
White-water rafting at Kithulgala was started in 1995. There were only a few operators in the business initially, but that number has grown with the demand, said Channa Perera, one of the pioneers.
For thrill-seekers there used to be just the Kithulgala Resthouse providing accommodation but now there are 38 hotels in Kithulgala serving local and foreign tourists. It is estimated that nearly 100,000 tourists visit Kithulgala annually for white-water rafting.
More than 200 people are directly employed by about 10 rafting operators and the business provides another 400-odd indirect jobs, creating the backbone of a livelihood for the Kithulgala villagers.
“Kithulgala village evolved around the white-water rafting industry, and if the main attraction is affected the number of tourists will decrease, leading to a string of economic as well as social problems,” warned Priyantha.
The 35MW Broadland project expects to add 126GWh of electrical energy annually to the national grid. Hydropower is the cheapest energy source for Sri Lanka as thermal-based electricity generation is growing increasingly expensive with rising oil prices. This project is important, a CEB spokesperson said.
The CEB also gave assurances that it would continue releasing water during the daytime so that there would be enough water to continue white-water rafting. The board said the WWRA’s fears were baseless.
“We understand that the country needs energy and we are not against using water to generate the energy but we are not clear on how the water can be made available during the daytime for rafting activities as promised by the CEB. Our request to explain the mechanism of how this could be done has not been answered,” the rafters’ association responded.
Construction work on the power plant has already started and construction work is scheduled for completion in four years. The Broadlands Hydropower Project (BHP) is to be implemented with loans borrowed from Industrial & Commercial Bank of China and the Hatton National Bank.
Clean energy vs biodiversityHydro electricity is tagged as one of the cleanest energy sources, and the cheapest. But Sri Lanka has now tapped all the major rivers blocking them to generate energy. So now the country is turning to small hydro-power plants or mini hydro-power.
The small hydro industry is typically characterized by hydro power projects with capacities less than 10MW.
The Director-General of the Sustainable Development Authority (SDA), Dr. Thusitha Sugathapala, said there were more than 100 mini hydro projects in operation in Sri Lanka, generating about 250MW at present, and a recent study suggested the country has potential of about 800MW from mini-hydros.
Due to environmental factors and other limitations, however, the potential from mini-hydro projects was only about 550MW. Dr. Sugathapala said there was an approval process to make certain mini-hydro projects do not damage the environment; if a project area is within a protected area the authorities did not hesitate to reject the project at once.
Environmentalists oppose most of the small-scale and mini-hydro projects. These locations might not be in a designated protected area but their environmental impact is significant, environmentalists say. Recent examples include the Warathenna plant that is in one of the last remaining habitats of the critically endangered species, Labeo fisheri (Gadaya). There were also recent attempts to build a hydro power plant blocking the Aberdeen waterfall and the scenic Eli Hatha waterfalls near the Peak Wilderness.
“Freshwater fish will be the worst affected due to these mini-hydro projects. Their impact can be worse than that of the large hydro projects as mini-hydro projects block smaller streams that are rich habitats for many endemic freshwater fish,” pointed out Madura de Silva, president of the Wildlife Conservation Society of Galle which conducts an island-wide fish survey.
Blocking a river can change the speed of flow of water and its depth, and this will change the micro habitats that these fish need for survival. Furthermore some fish such as gobis and eels migrate up and down rivers or migrate to the sea for breeding. Any dams will block their movements and their population will be affected.
“It is true that mini-hydro projects can have local environmental effects but compared with coal it is still a better option both economically and environmentally as coal emits a lot of greenhouse gases that lead to global warming,” said Asoka Abeygunawardana, Executive Director of Sri Lanka Energy Forum.
“But,” he added, “often there are opportunities to reduce environmental damage when establishing mini-hydro plants, and this is an area where Sri Lanka needs to improve.”
Mr. Abeygunawardana, a former adviser to the Power and Energy Ministry, said he did not view the Broadland Hydropower Plant in Kithulgala as having a large adverse impact

Source:http://www.sundaytimes.lk/140316/news/war-for-water-in-kithulgala-89392.html

Sunday, March 9, 2014

Sri Lanka's Biodiversity Secretariat to declare a butterfly to each province

 The Biodiversity Secretariat of Sri Lanka's Environment and Renewable Energy Ministry will declare a butterfly for each of the nine provinces in the country.

A butterfly expert group operating under the Biodiversity Secretariat will evaluate the suitability of the chosen butterflies to each province.

According to reports, Sri Lanka is home to 245 species of butterflies and 26 of them are endemic to the country.

Sri Lanka Birdwing, the largest Sri Lankan butterfly, was declared as the national butterfly in 2010.

The nine butterflies that are being looked at for the provinces are reportedly considered flagship species due to their attractive color patterns and have been selected because they are endemic to Sri Lanka, charismatic and readily seen.

Source:http://www.colombopage.com/archive_14A/Mar09_1394350266JR.php

Severe environmental damage in Sri Lanka's World Heritage Sri Pada mountain range

Colombo: Environmentalists in Sri Lanka warn of severe environmental degradation in the island's main catchment area of Sri Pada mountain.

They say that the pilgrims who visit the sacred mountain are damaging the environment in the sensitive ecosystem from which the country's four major rivers, Mahaweli, Kalu, Kalani and Walawe start and flow downwards.

Sri Pada is one of the major eco-tourism destinations in the Sri Lanka hill country and is covered by the Peak Wilderness Sanctuary, which is known to be rich in biodiversity.
Central Environmental Authority says the pilgrims leave behind one ton of waste every day in the area during the pilgrimage season which lasts six months.

Visitors to Sri Pada said that all the wash rooms were closed recently during the drought due to lack of water. Thousands of pilgrims were stranded without washroom facilities and sources say many had used the forest reserve for elimination needs.

Reportedly sanitary workers of Udamaluwa were seen recklessly dumping garbage into a steep mountain side.

Central Environmental Authority has set up a garbage collection center at Nallathanniya. However pilgrims say that large mounds of garbage are seen in the area.

Source:http://www.colombopage.com/archive_14A/Mar09_1394348869CH.php

Govt MPs backing illegal mining in Sinharaja Seven forest officials assaulted, two hospitalized

Several United People’s Freedom Alliance (UPFA) Parliamentarians from the Ratnapura District are alleged to be actively backing illegal gem miners operating within Sinharaja Forest Reserve. The allegations surfaced after officers from the Department of Forest Conservation (DFC) who raided a site in the area, were waylaid and viciously assaulted last week.
Environmentalists allege at least two UPFA MPs, who don’t hold ministerial portfolios, were backing the miners. Two DFC officers had to be admitted to hospital for treatment after seven of them were attacked by a mob of around 45-50 individuals on March 6 (Thursday) after they raided the location where the illegal mining was taking place, allegedly under political patronage.
The illegal mining activities, which are taking place in the Imbulkanda area, had caused enormous damage to the environment within Sri Lanka’s only rainforest, according to DFC officials.
Speaking to The Nation on grounds of anonymity, a DFC officer said the seven officers from the department’s Kalawana office who raided the site on Thursday managed to apprehend one suspect. Two others who fled the scene were identified. The team also found a large amount of equipment that was used in the illegal gem mining.
The area contained two gem mines, one of which was one of the largest they had ever seen, the officer said. The miners had set up camp at the location and it seemed they had been continuing the operation for a considerable time period, he further explained.
“However, as the team was returning with the suspect and the seized equipment, they were waylaid at the end of the Imbulkanda village by a mob of around 50 villagers, who proceeded to assault the officers.
They forced the officers to release the suspect, along with the equipment,” a DFC official said.
Two DFC officers who were injured in the incident were later admitted to hospital for treatment. A complaint was also lodged with the Potuvil police post regarding the incident, while a ‘B’ report was submitted to the Pelmadulla Magistrate’s Court, according to the DFC. The equipment that was forcibly taken away by the villagers had also been recovered by yesterday, and will be submitted to Court, it was further stated.
DFC officers had identified seven of the alleged attackers. When contacted, Police Spokesman SSP Ajith Rohana said investigations into the incident were underway, but no suspects had been arrested. However, the illegal gem mining operations in the area have stopped, at least for now. A DFC official said they would visit the area again tomorrow to ensure that the activities are stopped permanently
- See more at: http://www.nation.lk/edition/news-online/item/26769-govt-mps-backing-illegal-mining-in-sinharaja-seven-forest-officials-assaulted-two-hospitalized.html#sthash.0yg8Wnsp.dpuf

No killer piranhas in Diyawanna

Reports that killer piranhas were found in Diyawanna Oya were unfounded experts and environmentalists said yesterday, stressing that they had not come across a single one in thelocal  water bodies. There may be different species like Paccu or Dollar Fish, they added

One expert stressed that piranhas could not survive in the Diyawanna Oya as it was polluted.

Naturalist/Researcher Kelum Manamendra-arachchi said that he had neither heard nor come across piranha in local water bodies.

He said that species of piranha such as the red bellied piranha (Serrasalmus nattereri), the spotted piranha (Serrasalmus spilopleura) and the white piranha (Serrasalmus rhombeus) could adapt to water found anywhere.

Among those species, the spotted piranha and the abominable red bellied piranha would breed progressively in most types of fresh waters. Of the three species, the red bellied piranha and the white piranha pose a threat to humans, but mostly they were an invasive threat, he said.


Source:http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=99448