Showing posts with label white porcupine. Show all posts
Showing posts with label white porcupine. Show all posts

Wednesday, March 19, 2014

සුදු මොණර ජෝඩුවක්

ඉතා දුර්ලභ සුදු මොණරුන් ජෝඩුවක් හා සුදු ඉත්තෑවකු වැලිගම්පිටියේ ගුරුගේ සොබා දහම් උයනේදී දැකිය හැකිය.
මෙම සතුන් ජානමය වෙනස්කම් හේතුවෙන් බිහි වුවද ඔවුන් බිහි කරන පැටවුන් සුදු පැහැ වීමේ සම්භාවිතාව ඉතා අල්පය.
මෙම සුදු මොණරුන්ගේ හා ඉත්තෑවාගේ හිමිකාරිත්වය දරණ ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකාවේ එකම ස්ථානයකදී මෙම සතුන් දැක ගත හැකි වන්නේ තම සොබා දහම් උයනේදී යන්න විශ්වාස කරන බවයි.

Source:http://lankacnews.com/sinhala/other-news/112206/